ගලන දහරක
පවතිනා නිල්
පහස නැත මා... හදවතේ....
හමන සුළඟක
රැදුනු සුදුමුදු
සෙනෙහෙ නැත මා... හදවතේ....
ගයන ගීයක
කුරුටු වී ඇති
තාලෙ නැත මා... හදවතේ....
නුඹ ලඟට වී
සුසුම් පැතුවත්
ඉඩක් නැත මා... හදවතේ
Oct
29
Posted by
dakshika
ගලන දහරක
පවතිනා නිල්
පහස නැත මා... හදවතේ....
හමන සුළඟක
රැදුනු සුදුමුදු
සෙනෙහෙ නැත මා... හදවතේ....
ගයන ගීයක
කුරුටු වී ඇති
තාලෙ නැත මා... හදවතේ....
නුඹ ලඟට වී
සුසුම් පැතුවත්
ඉඩක් නැත මා... හදවතේ
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
5 comments:
ගලන දහරක
පවතිනා නිල්
පහස නැත මා... හදවතේ....
hhhmmmmm . . .
හිතට දැනෙන්න ලියලා තියෙනවා . ..
ස්තූතියි දුකා..
ad f rar ewr
කවියෙකුගෙ තියන ලස්සනම දේ මෙකයි. ඔයා කියන්න තියන දේ කෙලින් කියල නැහැ. නමුත් ලස්සනට කියල තියනවා.
මෙ කවි මම කියවන්නෙ දහවල් හොදට මහන්සි වෙලා ඇවිල්ලා. හිතට හරි සැනසීමක් මගෙ හිතෙ තියන දේ තවත් කෙනෙක්ගෙ අත්කින් ලියවුනාම. එත්කොට දැනෙනව මම තනියම නෙමෙ ඉන්නෙ කියලා. බොහොම ස්තුති ලිවුවට ඔයගෙ අද්දැකිම් හා සිතුවිලි.
@Ravamart: බොහොමත්ම ස්තූතියි මිතුර... මගේ හිතේ දුක ගොඩක් දුරට නිවා ගන්නෙ මෙහෙම දේකින්.. මන් හිතන්නෙ අපි ගොඩක් සංවේදි වෙනවා මෙ වෙලාවට.. මොකද අපි හිතින් වංචාකාරයො නොවන හන්ද..
Post a Comment