නොදනිමි..
ක්ෂේත්‍රය කිම් දැයි,
බැදුනිමි...
ක්ෂේත්‍රය නුබේ,
වඩවමි...
ක්ෂේත්‍රය මගේ,
රැදෙමි..
ක්ෂේත්‍රය ඇති තුරා,
පිටයමි...
ක්ෂේත්‍රය විරුද්ධ වූවන් හා,
නොදරමි...
ක්ෂේත්‍රය සම වූවන්,
දනිමි...
ක්ෂේත්‍රය තවමත් මා ලඟම බව...
සොයමි...
ක්ෂේත්‍රය සදාකල්
නිමනොවනා.....???
Oct
6
Posted by
dakshika
2 comments:
නොදත් ක්ෂේත්‍රය තුල
දත් සිංහල සමගින්
ලීයු කවි පෙළ
ඇද ගත්තේ මගේ සිත
ක්ෂේත්‍රය = හෑල්ල = blog
වෙනස් විදියට ලියපු කවියක් නේද? එළ
Post a Comment