කොච්චර අමතක කලත්
බුර බුරා නගින මතකය
සිදින්නට දමන දියත් ගෙන
තවත් දැවෙනා අරුම
දැනගන්ට වුවමනා වුවත්
උඹ මගේ කවුරුන්ද?
අනේ උඹෙ හුස්ම
හුලඟට පා වෙන දාට
මගෙ හුස්මත් අරන් පලයන්
එදාටවත් මේ ගිනි පුපුරු
නිවී අලුවී යාවි
කාටවත් නොකියාම....
Oct
4
Posted by
dakshika
1 comments:
මම විදි(ව)න හැටයට මචන් මතකය අමතක කරන්න හදන එකත් අර වතුරෙ බලෙන් ඔබාගන ඉන්න හදන රබර් බොලයක් වගේ
Post a Comment