සුවදැති
රුවැති
සියුමැලි
කුසුම
නොදනී
ඹමරුන්
රොනට
ඇදෙන
නොදෙනෙමි
තලන්නට
සුරකිමි
නුඹ වත
සුවඳවත්
නොගෙන..
Oct
3
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
5 comments:
:)
It's really great...
@Gihan: Thanks machn
පට්ට කවිය අද කියවපු ලස්සනම කවියක් මචන්
@දිසා : ස්තුතියි මචන්
Post a Comment