Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

Jul
1

දැනෙන හැගීමක්
කියූ මනුස්සයෙක්...
වුනු වරදක්
පිළිගත් මනුස්සයෙක්...
ආදරය, සෙනෙහස
සොයනා මනුස්සයෙක්...
හැමෝම දන්න
මාත් මනුස්සයෙක්...
ඒත් උඹට මං
අමුනුස්සයෙක් ද? ...

7 comments:

Thank you very much nipun, i think that හැමදේම වෙන්නෙ හොඳටනෙ... so thanks lot for your kind encouragement. its really worth for me.

The mess has given rise to a poet...
Who is this new star?

මනු/අමනුස්සයෙක් did the same,
අම/මනුස්සයෙක් didn't accept it...

කවුද මචන් උඹට බැන්නෙ?

@udara: අනේ නෑ. තාම ඒක විතරක් උනේ නෑ... :P

excellent මචන්....
කොහෙද බං මෙච්චර කාලයක් ‍මේ අදහස් හිර කරගෙන හිටියෙ?

@Gihan: Thanks machn

kalayakata passe අැ‍gata danena nissadasak ahanna salassuvata‍‍‍ thanks machan....

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය