නුඹේ නැහැයට දැනෙන
ඒ පුංචි කිතිකැවුම
මටත් දැනෙනවා එලෙසින්ම
අඟවන්නට බැරි කමට
සිතින් නෑ කීවත්
ඒ හැගෙන්නේ..
අපේ හදවත් රිද්මයයි...
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
4 comments:
මඟුල තමා..හෙම්බිරිස්සාව හැදෙන්නද කොහෙද?විටමින් C එකක් හරි piriton එකක් හරි ගහලා නිදා ගනින්
@udara: එල එල.. අම්මපා ඕක මට මතක් උනෙ නෑනෙ බන්
The best of the lot.
!warning - You are reaching too far...
kauda ban owa liyala denne umbata
Post a Comment