ගැස්මට,
නැග්මට,
හිටපු එකම හිත..
උඹ ගාව
තනියට,
නොතනියට,
හිටපු එකම හිත..
ඒකත් උඹ ගාව
කියන්න,
නොකියන්න කියපු,
එකම හිත..
ඒකත් උඹ ගාව
උඹට දෙකක් වැඩි නැද්ද?
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
0 comments:
Post a Comment