කෙතරම් දැනුනත් සඟවන
කෙතරම් කිව්වත් නොකියන
කෙතරම් සෙව්වත් නොපෙනෙන
නුඹ පරදන්නට වෙර දෙන්නේ
හිතද?
නැතිනම් පිළිගන්ට තනන
හදවතද?
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
4 comments:
කුමුදු මලක
රැඳුන මෙලක
සේම මසිත
අසුරු සැනින්
බිදෙන අරුම
බලනු සබඳ
මසිත පුදුම...
හදවත
@dilanrf: අනේ මන්ද?
:(
Post a Comment