ලදත් නොලදත්සිතක් හඳ ගත්විතක් තැවුනත්විතක් සොවුනත්කිසෙක නොයදිම්අදර සිඟමන්...
බොරු කියන්න එපා බං. වයිෆ් දකින්න කලින් ඕක මකලා දාපං. :D
@පහන්: අපි එහෙම බොරු කියන්නෙ නෑ මල්ලි
දැන් ඉතින් කාගෙන් හිගා කන්නද?? හිගා කාලා කාලා ඉල්ල ගත්තට පස්සේ
අම්මෝ මම දන් නැද්ද උඹේ ඒ හරිය..නිකන් ලෝකයා නොමග යවන්න එපා...බොරු කියලා
මම නම් එකග නොවෙමි....
මෙහෙමයි මචන් ආදරය හිගා කෑමක් නෙමේ වෙන්නේ එතකොට..නොයෙක් අය නොයෙක් විදිහට අර්ථ කථනය කරයි.. ඒත් "හිගා කෑම නෙමේ" හරි වචනය..
u ve got ur love,u ve given away ur heartif u r to beg,thats not for the love againIt should be for the heart u gave awayso y beg for love ?
මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?
7 comments:
බොරු කියන්න එපා බං. වයිෆ් දකින්න කලින් ඕක මකලා දාපං. :D
@පහන්: අපි එහෙම බොරු කියන්නෙ නෑ මල්ලි
දැන් ඉතින් කාගෙන් හිගා කන්නද?? හිගා කාලා කාලා ඉල්ල ගත්තට පස්සේ
අම්මෝ මම දන් නැද්ද උඹේ ඒ හරිය..නිකන් ලෝකයා නොමග යවන්න එපා...බොරු කියලා
මම නම් එකග නොවෙමි....
මෙහෙමයි මචන් ආදරය හිගා කෑමක් නෙමේ වෙන්නේ එතකොට..නොයෙක් අය නොයෙක් විදිහට අර්ථ කථනය කරයි.. ඒත් "හිගා කෑම නෙමේ" හරි වචනය..
u ve got ur love,
u ve given away ur heart
if u r to beg,
thats not for the love again
It should be for the heart u gave away
so y beg for love ?
Post a Comment