ඔබ මාව කෙතරම් එබුවත්
නොලැබෙනු ඇත පිලිතුරක්
කැපෙනු ඇත රුපියලයි සත තිස් දෙකක්
ඔබනා වරක් පාසා...
හපොයි,
අපරාදෙ සල්ලි...
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
6 comments:
ඔව් අපිත් ඔබනවා සාක්කුවට බර නැ කිය කිය අන්තිමට සාක්කුවත් නැ
@දිසා: අපිට උන්ව අමතක කරගන්න බැරිව ලත වෙවී සල්ලි නැතිකරගත්තට උන්ට ඒක ලේසි දෙයක්. අන්තිමේ අපරාදෙ සල්ලිම තමා...
MY5 දාගනින්කො
aththa!
Ela ela.me kaviya puluwan nam newspaper ekaka ka publish karapan.
echrata watina wa
@Dam: Thanks machn
Post a Comment