Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

බලා හුනිමි,
තනිවන්නට මොහොතක්,
ලූයෙමි කෙටි පණිවිඩක්,
එනතුරා එහි බාරදුන් රිපෝතුව,
නොපෙනේ එන වගක්,
මැදියමේ කනිසමත් ඇසුනි මා සවනතට,
නො එන නිදි දුවනි නුඹ,
ඇයි තවත් පමා මට,
දෙකේ- හතරේ පැයත් ඇසුනි නැවතත් මටම,
එහෙත් නුඹ තවම නැත....
දරා ගනු නොහැක තව,
ඇසුනි දෙදරන හඩක්..
පනිවිඩය ලැබී ඇත,
වහා ලූයෙමි විවර,
"Message Sending Failed"
රූරා වැටෙන බිදු,
කදුලු වග දැනුනි මට,
එහෙත් මතකය,
නොවෙනු ඇත අමතක,
සරනා තුරාවට..

4 comments:

ela tnanx

ආදරය කරන කෙනාටයි වේදනාව

Love allways hurts . . . ! that is the reality . .

@සුසිත: අනිවා..
@Nipun & දුකා: ඔව් මචන් උඹලගෙ කතාව සහතික ඇත්ත...

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය