නොනිමි - නිමල ප්‍රේමයේ
ඵලය ලන්නට මත්තෙන්
කපා සිඳලූ අරටුව
සුලඟට කීවත්,
වැස්සට හැඬුවත්,
දලු ලන්නට වරම් නැත...
ලන දල්ලක් පාසා,
කීරි ගැහෙන හදවතින්,
දෝරෙ ගලන කඳුලක්,
කෙලෙසිකින් වාවම්ද...
නොනසමි මූලය,
වසනා තුරාවට,
පැනගින්නට
මතු භවක
නොනැසී හිඳින්නට...
ආදරෙන් දැවටෙමින්,
කිසිදා වෙන් නොවන්නට.....
Sep
1
Posted by
dakshika
1 comments:
ආශාව නම්වූ පොරොවේ මිට සාදා ඇත්තේද ප්‍රේමය නම් වූ ගහෙන්මැයි......:(
Post a Comment