දෙලොවක දෙතැනක,
නතරවෙච්චි හිතට,
කාටත් හොරෙන්,
ආදරේ හොයපු හිතට,
උඹව අතරමන් කරල,
ආපහු හැරුනු හිතට,
සාප කරපන්..!
ආදරෙන් කතාකරන්න,
ආදරෙන් දැවටෙන්න,
කෙතරම් ආස වුනත්..
මෙ කතරෙ,
තෙරක් නොපෙනෙන තරමට
අතරමන් වෙච්ච මගේ හිතට,
උඹ ලඟ අතරමන් වෙන්න බැරි උනත්,
පතන්නම් උඹ මගේම් වෙන්න
මතු සංසාර මගක,
හැමදාම ලගින්ම ඉන්න...
Aug
18
Posted by
dakshika
5 comments:
...........................
ආසාවන් නම් කොයිතරම්ද ඒත්.......
හ්ම්.....
මේ රතු පාටට ගලන්නේ ආදරේ නේද?
@චමිල: ම්ම්... මන් හිතන්නෙ එව තමා..
Post a Comment