කාලයක් නොදැනුවත්ව,
කාලයක් දැනුවත්ව,
කාලයක් කරදරයක් නොවෙන්න,
කාලයක් කරදරයක්ව,
මන් උඹට දුන්නා..
කාලයක් ආගන්තුකව,
කාලයක් මිතුරෙක්ව,
කාලයක් සුභ පතන්නෙක්ව,
කාලයක් කාලකන්නියෙක්ව,
මන් උඹට දුන්නා..
මන් උඹට දුන්න,
හොදටම වැඩී...
තනියෙන් හූල්ල හූල්ල,
ජීවිතේ පුරාවට....
අන්තිමට
කාලය * දීම = දුක
Mar
11
Posted by
dakshika
2 comments:
after long time i heard ur voice.. nice thought..
ඔව් මචන් ලියන්න වෙලාව අඩුවෙලා... දැන් තැන් දෙකක වැඩ.. බොහොම පින් උඹලගෙ දිරි ගැන්වීම් ව්ලට...
Post a Comment