ඉන්න එපා කරපු පච බංකු,
සින්නො එපා කරපු ෆිට් එක,
කන්න එපා කරපු බත් එක,
යන්න එපා කරපු දේශන,
බොන්න එපා කරපු ප්ලේන්ටිය,
එක්සෑම් එපා කරපු පේපර්ස්,
කෙල්ලො එපා කරපු ලොකුකම,
ගන්න එපා කරපු සෙනෙහස,
කොල්ලො එපා කරපු බලුකම,..
ඕන් මං කිව්වා,
උඹලට ආයුබෝවන්.....!
Feb
13
Posted by
dakshika
5 comments:
එල මචං.
මම උඹේ කවියට කැමති නැහැ. ඕකෙ තියෙන්නේ එපා වෙච්ච දේවල් විතරයි. ඇත්ත. එපා වෙච්ච දේවල් වැඩියි. ඒත් ආස කරපු දේවලුත් ඔය අස්සෙම තියෙනවා.
මොනවා වුනත්,
ඕන් මං කිව්වා,
උඹලට ආයුබෝවන්.....!
මට නම්
කයිය ගහන්න කියාපු පච බංකු
හැමදාම කැම්පස් යන්න හිතෙන ෆිට් එක
බත් නම් එපා ආර්ට් උනත් සයන්ස් උන්ත්
යන්න එපා කරපු සමහර නිදිමත දේශන(යන්න ආස ඒවත් තියනවා)
රුපියලට ප්ලේන්ටිය අවුලක් නෑ
පේපර් එකට බැනලා වැඩක් නෑනෙ අපි ලෙක්චර්ස් නොගිහින්
කෙල්ලො ගැන මට අදාල නෑ
බලු කන් කරන අයත් ඉන්නවා ඒ වගේ දෙතුන් ගුණයක් හොඳ එවුන් ඉන්නවා.
ඔයා මොරටුවෙද... මමත් මොරටුවෙනෙ අපි දෙන්න හම්බ වෙලා ඇති.
මැක්සා මචෝ :D
@රවින්ද ඇයි කෙල්ලො අදාල නැත්තෙ???????? හික්...
Post a Comment