Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

Aug
20

ගෙදරින් දුර...
හිතින් ඈත..
දන්න කවුරුත් නැති...
බොරුවෙන් ජීවත්වෙන...
මේක ද කැම්පස් එක....?

2 comments:

සහතික ඇත්ත කතාවක් මචං මේක නම්. අවුරුදු ගානක් අන්තිමට ගෙව්වා විතරක් කියලා හිතෙනවා....

ගෙදරින් ඈත් කල...
සිතින් ඈත් කල...
දැනන් හිටපු උනුත් නැති කල...
බොරු කරන්නම උගන්නන...
මෙක තමා කැම්පස් එක...

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය