ගෙදරින් දුර...හිතින් ඈත..දන්න කවුරුත් නැති...බොරුවෙන් ජීවත්වෙන...මේක ද කැම්පස් එක....?
ah is this what the campus is for you? then who are we? another trespassing dogs as u think. good good. keep it up
සහතික ඇත්ත කතාවක් මචං මේක නම්. අවුරුදු ගානක් අන්තිමට ගෙව්වා විතරක් කියලා හිතෙනවා....
ගෙදරින් ඈත් කල...සිතින් ඈත් කල...දැනන් හිටපු උනුත් නැති කල...බොරු කරන්නම උගන්නන...මෙක තමා කැම්පස් එක...
මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?
3 comments:
ah is this what the campus is for you? then who are we? another trespassing dogs as u think. good good. keep it up
සහතික ඇත්ත කතාවක් මචං මේක නම්. අවුරුදු ගානක් අන්තිමට ගෙව්වා විතරක් කියලා හිතෙනවා....
ගෙදරින් ඈත් කල...
සිතින් ඈත් කල...
දැනන් හිටපු උනුත් නැති කල...
බොරු කරන්නම උගන්නන...
මෙක තමා කැම්පස් එක...
Post a Comment