යන එන ගමන්.:
මග දිග බලන් ..
නෙක නෙක නුවන්:..
කොදුරති රහස්:...
දුටුවත් නුවන්...
නෙක විසිරුවන්.:
නොම වෙම් ඇලුම්..
හිමි නැත කැලුර්‍ම....
මගෙ සඳ නූරා..
ඇත හද පුරා...
දිවි ඇති තුරා..
ඔබමය සදා....
Apr
24
Posted by
dakshika
comments (0)