Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

යන එන ගමන්.:
මග දිග බලන් ..
නෙක නෙක  නුවන්:..
කොදුරති රහස්:...

දුටුවත් නුවන්...
නෙක විසිරුවන්.:
නොම වෙම් ඇලුම්..
හිමි නැත කැලුර්‍ම....

මගෙ සඳ නූරා..
ඇත හද  පුරා...
දිවි ඇති තුරා..
ඔබමය සදා....


මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය