මම මිතුරෙක් වුනි,
වසර ගනනාවක්..
මම සෙනෙහස යැදිමි,
මාස ගනනාවක්..
මම ආදරය කලෙමි,
දින ගනනාවක්..
මම තරහ වුනි,
මා සමඟම,
කපා බිම හෙලීමි,
ආදරය වූ නැහැය,
අද උඹත් නැත,
මමත් නැත,
තනියෙම නැගිටිමි,
හැකි ලෙසින් පෙර ලෙසම....
මුහුනට නැහැයක් නොලැබූ හෙයින්...
Jun
13
Posted by
dakshika
5 comments:
ඉවසීම , හික්මීම තිබුනෙ නැතිනම් වෙන මොනවා තිබුනත් වැඩක් නැහැ. කරුමක්කාරයා, ඇත ඉදන් හිනාවෙලා බලන් හිටපන්. මොකද වෙන්නෙ කියලා, එච්චරයි.
හානේ,,,,,, නාහෙ නැති උනාම කෝමද හෙම්බිරිසාවක් හැදුනොත් හොටු ටික හූරගන්නෙ...පරිස්සම් වෙයන් හෙම්බිරිසාවක් හදාගන්නෙ නැතිව....
@රවා, indi: ස්තූතියි මචන්... හෙම්බිරිස්සාවක් ආවොත් තමා ලෙඩෙ..
nice....
nice...
Post a Comment