එකේ පන්තියෙ උන්නු උන්ට
මන් කිව්වෙ උඹල මගෙ යාලුවො කියල
ඒත් ඒකෙ අරුත
මන් දැනන් උන්නෙ නෑ..
මන් උඹත් එක්ක යාලුවෙක් කිව්වෙ
දුකට, සතුටට, හැමදේටම ඉන්නම් කියල..
ඒත් උඹ කිව්වෙ යාලුවො ඕනෙ
සතුටට විතරයි කියල...
එහෙනම් උඹේ මේ දුකට
මන් තනියෙම හූල්ලන්නම්
මගේ මිත්‍රත්වයේ නාමයෙන්...
Nov
18
Posted by
dakshika
1 comments:
එහෙම හිතන්න එපා අය්යෙ.... හූල්ලනකොට ලඟ ඉන්න යළුවෙක් මට වගෙම අය්යටත් ලැබෙයි...
Post a Comment