බලා හුනිමි,
තනිවන්නට මොහොතක්,
ලූයෙමි කෙටි පණිවිඩක්,
එනතුරා එහි බාරදුන් රිපෝතුව,
නොපෙනේ එන වගක්,
මැදියමේ කනිසමත් ඇසුනි මා සවනතට,
නො එන නිදි දුවනි නුඹ,
ඇයි තවත් පමා මට,
දෙකේ- හතරේ පැයත් ඇසුනි නැවතත් මටම,
එහෙත් නුඹ තවම නැත....
දරා ගනු නොහැක තව,
ඇසුනි දෙදරන හඩක්..
පනිවිඩය ලැබී ඇත,
වහා ලූයෙමි විවර,
"Message Sending Failed"
රූරා වැටෙන බිදු,
කදුලු වග දැනුනි මට,
එහෙත් මතකය,
නොවෙනු ඇත අමතක,
සරනා තුරාවට..
Posted by
dakshika
5 comments:
ela tnanx
ආදරය කරන කෙනාටයි වේදනාව
love can touch us one time, and last for a life time. Be strong my friend. You should be strong as never before..
Love allways hurts . . . ! that is the reality . .
@සුසිත: අනිවා..
@Nipun & දුකා: ඔව් මචන් උඹලගෙ කතාව සහතික ඇත්ත...
Post a Comment