Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

May
8

එකසිය 19,
ඒ මේ අත හැරෙමින්, 
නෙක පාට- පිළිසරින්,

සුකුරුත්තම් මායම්, 
දෙසවන් iphone, 
පූස්! චූස්! චික් චික්.....

"අනේ..! උඹලගෙ බොරු පොෂ්"...

Mar
21


 
ගැහෙනා පපු තුලට, 
උණුහුමට තුරුළු වී, 
අසනා ඒ ගැස්ම,
කිති කවයි මා ගතම...

දහඩියෙන් තෙමී ගිය,
රළු ගතට වාරු දී,
සෙනෙහසින් නුඹ සිඹින,
සුසුම් මා හද වෙලී...

නොකියාම කියාදුන්,
ආදරයේ හද ගැස්ම,
මගේමයි හැමදාම,
රකිමි හද වෙර දිදී.....



මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය