සතියේ මුල,
පැයක් තුල,
හිතට බනිමින්,
සුසුම් හෙලමින්,
කරන වික්‍රම...
මටද?
නුඹටද?
පැයක් තුල,
හිතට බනිමින්,
සුසුම් හෙලමින්,
කරන වික්‍රම...
මටද?
නුඹටද?
යන එන ගමන්.:
මග දිග බලන් ..
නෙක නෙක නුවන්:..
කොදුරති රහස්:...
දුටුවත් නුවන්...
නෙක විසිරුවන්.:
නොම වෙම් ඇලුම්..
හිමි නැත කැලුර්‍ම....
මගෙ සඳ නූරා..
ඇත හද පුරා...
දිවි ඇති තුරා..
ඔබමය සදා....
සෙමින් සෙමින් ඔබ
මගේ ලමැද හිඳ
මුමුණනා ගී වැල්...
කෙමෙන් කෙමෙන් හද
වටා දැවටෙමින්
කලතනා සිතුවම්...
ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..
මලින් මලට රොන්
සොයන බඹරුන්
සිටිනමුත් දහසින්..
ඔබේ වත සිප
සදාකල් මම
හිදින්නෙමි සතොසින්...
ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.