Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

නුබ මට ආලය දුන් තරමට ම  
මා ආදරෙන් රැක ගත්ත්තානම්
අදත් නුබ මා ලග
සසරේ මගේම බිරිදව 
මා ලමැද හිස හොවූ නුබ 
අද ඔහු ළඟ - මා ඇය  ළඟ
නුබ එනතුරා බලා උන් මා
තාමත් එතනම 
කිසිදා එක්නොවන ක්ෂිතිජ රේඛාවේ 
අපි දෙකොනක 
එහෙත්,
නුබට මා 
අමතක වේවිද? 
මට නුබ 
අමතක වේවිද? 



0 comments:

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය