සබඳ
නිබඳ හිඳින්නට
පින් මද වුවත්
පතම් ලබන්නට
මතු දිනක
වෙන් නොවන්නට
වරෙක පියෙකු
වරෙක සහෝදරයෙකු
නිබඳ මිතුරෙකු
නිසාවෙන්
නොහැක අමතක කරන්නට
හිරු නොපැවුවොත්
සඳ බැස නොගියොත්
අමතක වේවි එය.. .
නිබඳ හිඳින්නට
පින් මද වුවත්
පතම් ලබන්නට
මතු දිනක
වෙන් නොවන්නට
වරෙක පියෙකු
වරෙක සහෝදරයෙකු
නිබඳ මිතුරෙකු
නිසාවෙන්
නොහැක අමතක කරන්නට
හිරු නොපැවුවොත්
සඳ බැස නොගියොත්
අමතක වේවි එය.. .
එහෙත්
හිරු නැග එන්නට අමතක වේවිද?
සඳ බැස යන්නට අමතක වේවිද?
සඳ බැස යන්නට අමතක වේවිද?
පලි: ධනුක අය්යා WSO2 එකෙන් නික්මීම වෙනුවෙනි...