skip to main |
skip to sidebar
සිතක් පුරවා -ගතෙහි තවරා
විදින්නට හැකි ආදරේ...
තුරුල් වී හින්දිනට පුරාවට
මඟ බලමි හිමි ආදරේ...
දෙතැන සිටියත් - ලඟින් ඇතිවග
දැනෙන නොපෙනෙන ආදරේ...
පෙම්වතිය ඔබ, මගේ හිමි සඳ
මගේමයි ඒ ආදරේ......
මගේ දින සටහන් ගැන
මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?