Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සෙමින් සෙමින් ඔබ
මගේ ලමැද හිඳ
මුමුණනා ගී වැල්...
කෙමෙන් කෙමෙන් හද
වටා දැවටෙමින්
කලතනා සිතුවම්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

මලින් මලට රොන්
සොයන බඹරුන්
සිටිනමුත් දහසින්..
ඔබේ වත සිප
සදාකල් මම
හිදින්නෙමි සතොසින්...

ආදර පෙම් වදන්..
සනසවයි අප සිත් සතන්..

1 comments:

ආදරේ කියන්නෙ හොඳ දෙයක් ඒත් ඒක විඳින්න ඕනි...
විඳවන්න ගත්තොත් මාරම ලොස්....

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය