Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

කාලෙකට පස්සෙ,
ගිය මාස දෙකේම,
Detail බිල ඇවිත්...
පේලි පිරෙන්න,
පිටු වැහෙන්න,
එකම නොම්බරයක්...
ඒක නුඹෙ...
ඒත් මමයි නුඹයි...?

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය