මම මිතුරෙක් වුනි,
වසර ගනනාවක්..
මම සෙනෙහස යැදිමි,
මාස ගනනාවක්..
මම ආදරය කලෙමි,
දින ගනනාවක්..
මම තරහ වුනි,
මා සමඟම,
කපා බිම හෙලීමි,
ආදරය වූ නැහැය,
අද උඹත් නැත,
මමත් නැත,
තනියෙම නැගිටිමි,
හැකි ලෙසින් පෙර ලෙසම....
මුහුනට නැහැයක් නොලැබූ හෙයින්...
Posted by
dakshika
comments (5)