Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

ඉන්න එපා කරපු පච බංකු,
සින්නො එපා කරපු ෆිට් එක,
කන්න එපා කරපු බත් එක,
යන්න එපා කරපු දේශන,
බොන්න එපා කරපු ප්ලේන්ටිය,
එක්සෑම් එපා කරපු පේපර්ස්,
කෙල්ලො එපා කරපු ලොකුකම,
ගන්න එපා කරපු සෙනෙහස,
කොල්ලො එපා කරපු බලුකම,..

ඕන් මං කිව්වා,
උඹලට ආයුබෝවන්.....!

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය