Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සැඟවෙන්නට,
විඳවන්නට,
නොලියන්නට,
හුරු කල....
තැවෙන්නට,
තනිවෙන්ට,
හුරු කල...
ඒ පෙම් සිතට,
සාප වේවා...!
සදහටම,
නොමැරී මැරෙන්නට

14 comments:

m m m aaadare ohoma tamai ban . . ..

පොඩ්ඩයි ටිකයි හොඳයි. එල එල

adare karapu hithakata saapa karanna puluwanda?????

thanks

"adare karapu hithakata saapa karanna puluwanda????? "

ekane......

@දුකා, වැප්: ස්තූතියි මචන්..

@දිනුෂි, චමි.දේ.වා. : සාප කලේ ආදරේ කරපු හිතට නෙමේ.. මට හැමදේම අහිමි කල ඒ කරුමක්කාර සිතුවිලට.. මාව කරුමක්කාරයා කළ ඒ හැගීමට...

එ කරුමක්කාරයා හදවතට ආපු සිතුවිලි වලට නව අරුතක් දෙන්න ඔබ වෙහෙසිලා. ආදරයෙ ලැබෙන ජය ,පරාජය දෙකම මැදිහත් ව ගන්න පුරුදුවෙමු අපි නැත්තම් අපටමයි දුක... කමක් නැහැ කොමෙන්ට් එකක්වත් දාන්න දුකා..අපි ලඟ ඉන්නවා.

@රවා: අනිවා මචන්... දුකා අපි ලඟ ඉන්න එක ලොකු හයියක්... උඹල හැමෝම ඉන්න හන්ද තමා අපි නො මැරී ජීවත් වෙන්නෙ. හැමෝටම ගොඩක් පින්...

ඔබ සාප කරන්නේ ඔබේ සිතුවිල්ලකට බවයි කියැවෙන්නේ.... මම නම් කියන්නේ ඔය වගේ වෙලාවකට තමන්ගේ අතින් තමන්ගේම උරහිසට තට්ටුවක් දමා ගන්න ගමන් මෙහෙම කියන්න "ගනන් ගන්න එපා යාළුවා! මට උඹ විශ්වාසයි!"කියලා වගේ...!!

@නුවන් චින්තක: ස්තූතියි මචන්..

කරුමක්කාර සිතුවිලිවල මාත් සාප කරනවා....ඒත් ඒ සිතුවිලි මට තාම වදදෙනවා....

හොද නිර්මානයක්

මමත් ආදරේ නිසා හුගක් විඳවපු කෙනෙක්. ඒත් කවමදාවත් ආදරේ කරපු කෙනාට වෛර කරන්න නම් මට බැහැ.

@ Anonymous: මන් කවදාවත් ඇයට වෛර කරල නෑ කරන්නෙත් නෑ.. ඒත් එයාව ඒ තත්වෙට පත්කරන්න හේතු වෙච්ච මගේ සිතුවිල්ලට මන් වෛර කරනවා.. එච්චරයි

මෙක හොදයි ,මම කැමතියි

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය