ඔබ මාව කෙතරම් එබුවත්
නොලැබෙනු ඇත පිලිතුරක්
කැපෙනු ඇත රුපියලයි සත තිස් දෙකක්
ඔබනා වරක් පාසා...
හපොයි,
අපරාදෙ සල්ලි...
Posted by
dakshika
Copyright 2009 - Worst Verses - මගෙ සිත කියන නිදැස් පද
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
7 comments:
ඔව් අපිත් ඔබනවා සාක්කුවට බර නැ කිය කිය අන්තිමට සාක්කුවත් නැ
@දිසා: අපිට උන්ව අමතක කරගන්න බැරිව ලත වෙවී සල්ලි නැතිකරගත්තට උන්ට ඒක ලේසි දෙයක්. අන්තිමේ අපරාදෙ සල්ලිම තමා...
MY5 දාගනින්කො
no no. buy a couple package will ya
aththa!
Ela ela.me kaviya puluwan nam newspaper ekaka ka publish karapan.
echrata watina wa
@Dam: Thanks machn
Post a Comment