Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

ස්තූතියි
දෑස් හැරවූවාට
අයදින්නට
දෑත් එක්කොට
සමාවක්
ලබා දුන් ඉඩකඩට
අනේකවාරයක්
ස්තූතියි නුඹට...

3 comments:

කාටද මේ කිව්වේ....

@චමි.දේ.වා.: නෑ මචන්.. මං මෙකේ ලියන ඒවා ගැන සමාව ඉල්ලුවෙ..

කියලා තියෙන්නෙ ඇත්ත.. මමත් සමහර වෙලාවට කල්පනා කොරනවා.. මම මගේ බ්ලොග් ඉඩෙන් ගන්න ඵල ඇති ද කියලත්....

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය