Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

නුඹේ නැහැයට දැනෙන
ඒ පුංචි කිතිකැවුම
මටත් දැනෙනවා එලෙසින්ම
අඟවන්නට බැරි කමට
සිතින් නෑ කීවත්
ඒ හැගෙන්නේ..
අපේ හදවත් රිද්මයයි...

4 comments:

මඟුල තමා..හෙම්බිරිස්සාව හැදෙන්නද කොහෙද?විටමින් C එකක් හරි piriton එකක් හරි ගහලා නිදා ගනින්

@udara: එල එල.. අම්මපා ඕක මට මතක් උනෙ නෑනෙ බන්

The best of the lot.
!warning - You are reaching too far...

kauda ban owa liyala denne umbata

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය