Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

කෙතරම් දැනුනත් සඟවන
කෙතරම් කිව්වත් නොකියන
කෙතරම් සෙව්වත් නොපෙනෙන
නුඹ පරදන්නට වෙර දෙන්නේ
හිතද?
නැතිනම් පිළිගන්ට තනන
හදවතද?

4 comments:

කවිකාරි said... July 26, 2009 at 4:31 AM  

කුමුදු මලක
රැඳුන මෙලක
සේම මසිත
අසුරු සැනින්
බිදෙන අරුම
බලනු සබඳ
මසිත පුදුම...

හදවත

@dilanrf: අනේ මන්ද?

:(

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය