Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

ලදත්
නොලදත්
සිතක්
හඳ ගත්
විතක්
තැවුනත්
විතක්
සොවුනත්
කිසෙක
නොයදිම්
අදර
සිඟමන්...

8 comments:

බොරු කියන්න එපා බං. වයිෆ් දකින්න කලින් ඕක මකලා දාපං. :D

@පහන්: අපි එහෙම බොරු කියන්නෙ නෑ මල්ලි

දැන් ඉතින් කාගෙන් හිගා කන්නද?? හිගා කාලා කාලා ඉල්ල ගත්තට පස්සේ

අම්මෝ මම දන් නැද්ද උඹේ ඒ හරිය..නිකන් ලෝකයා නොමග යවන්න එපා...බොරු කියලා

මම නම් එකග නොවෙමි....

u ve got ur love,
u ve given away ur heart
if u r to beg,
thats not for the love again
It should be for the heart u gave away
so y beg for love ?

මෙහෙමයි මචන් ආදරය හිගා කෑමක් නෙමේ වෙන්නේ එතකොට..නොයෙක් අය නොයෙක් විදිහට අර්ථ කථනය කරයි.. ඒත් "හිගා කෑම නෙමේ" හරි වචනය..

u ve got ur love,
u ve given away ur heart
if u r to beg,
thats not for the love again
It should be for the heart u gave away
so y beg for love ?

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය