Worst Verses - මගෙ සිත කියන නිදැස් පද

මගෙ සිත කියන නිදැස් පද.. විටක සොදුරුය.. විටක නපුරුය.. එහෙත් මා සැමදා එසේමය

සිතට,
වදදෙන,
නෙතට,
කඳුලන,
ඔබ,
Anonymous ද?

2 comments:

අඥාතයෙක්... said... July 11, 2009 at 5:44 PM  

එසේනම් කනට කොඳුරා කියමි මම
"දැනගත්තා ම අගේ නෑනෙ ඉතිං...!"

ඔව් මම Anonymous
නේක අඥාත නම් ඇති
සියයක් Anonymousලා අතර
original

Post a Comment

මගේ දින සටහන් ගැන

මා සොයනා කතර නොතෙරේ මා හටම.... මා ගැන කවරෙකු කුමට ලතවෙම්ද?

නිතර යන එන අය